Hemas Holdings PLC
Thalawathugoda, Sri Lanka
Job Category: Logistics & Transport
Thalawathugoda, Sri Lanka
Job Category: Logistics & Transport
We're Hiring: Driver – Thalawathugoda
About Us:
Hemas Hospitals, Sri Lanka's most internationally-accredited hospital, has been recognized as the most loved hospital by LMD Brand Finance Research. We provide not only exceptional care to our patients but also a supportive and empowering work environment for our staff.
රැකියා විස්තරය:
- සායනික අවශ්‍යතා සහ විශේෂ රෝහල් කාර්යයන් සඳහා කාර්ය මණ්ඩලයට ප්‍රවාහනය සැපයීම
- වාහනයේ නඩත්තු අවශ්‍යතා හඳුනාගෙන ඒ පිළිබඳ අධීක්ෂකවරුන්ට දැනුම්දීම
- දෛනික ප්‍රවාහන විස්තර පිළිබඳ අධීක්ෂකවරුන්ට දැනුම්දීම
- වාහනයේ පිරිසිදුකම පවත්වා ගැනීම
- වාහන ධාවන සටහන් පවත්වාගෙන යාම
අපේක්ෂිත සුදුසුකම්:
- වලංගු රියදුරු බලපත්‍රයක් සහිත වීම
- අවම වසරක පළපුරුද්දක් තිබීම
- මාර්ග සිතියම් කියවීමේ හැකියාව
- මාර්ග නීති සහ රෙගුලාසි පිළිබඳ දැනුවත් වීම
- යහපත් ආකල්ප සහ මනා අන්තර්පුද්ගල සබඳතා හැකියාව
ඔබගේ ජීවදත්ත තොරතුරු සටහන, දුරකථන අංකය, ලිපිනය සහ ඥාතීන් නොවන ඔබ ගැන විමසිය හැකි දෙදෙනෙකුගේ නම්, ලිපිනය සහ දුරකථන අංකයන් සමඟින් මෙම දැන්වීම පළවූ දින සිට දින 7ක් ඇතුළත අප වෙත යොමු කරන්න.
Apply now: careers@hemashospitals.com
Closing Date: 09/05/2025
