SAMPLE ONLY
DO NOT APPLY
DO NOT APPLY
Cenmetrix Pvt Ltd
Colombo 5, Sri Lanka
Job Category: Facilities & Maintenance
Colombo 5, Sri Lanka
Job Category: Facilities & Maintenance
පුහුණු / නුපුහුණු කාර්මික ශිල්පීන්
CCTV, FINGERPRINT, ALARM & ACCESS CONTROL SYSTEMS
Cenmetrix (Pvt) Ltd යනු ප්‍රමුඛතම ආරක්ෂණ විසඳුම් සපයන්නෙකු ලෙස වසර 20කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පුළුල් පරාසයක සේවා සපයනු ලබන පිළිගත් ආයතනයකි.
අපගේ වර්ධනය වන සේවා ජාලය සඳහා එක්වීමට පුහුණු මෙන්ම ක්ෂේත්‍රයට නවකයින් වන නුපුහුණු කාර්මික ශිල්පීන්ට ද දැන් අවස්ථාව උදා වී ඇත. ඔබ තාක්ෂණික කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන අයෙකු නම් මෙය ඔබට කදිම අවස්ථාවකි.
රැකියාවේ ස්වභාවය:
- CCTV, Alarm System සහ Fingerprint Machine සවි කිරීම.
- පද්ධති නඩත්තු කිරීම සහ ඒවායේ දෝෂ නිරාකරණය කිරීම.
- ඉහත සඳහන් රාජකාරීවලට අමතරව කාර්මික ක්ෂේත්‍රයට අදාළ අනෙකුත් රාජකාරී ඉටු කිරීම.
ඉහත සුදුසුකම් සපිරූ ඔබගේ අයදුම්පත jobs@cenmetrix.lk වෙත යොමු කරන්න.
Closing Date: October 26, 2026
Follow us